මේවෙලාවෙ ඔයවගේ දේවල් නවතන්න ඕනේ.. ආණ්ඩුව දැනුවත් ව හෝ නොදැනුවත්ව.. කිසියම් ආයතනයක් . මේ වගේ ගොබ්බා විදියට හැසිරෙනවානම් අනිවාරෙන්න නවතන්න ඕනේ ඒවගේම මෙයාලට නිතියන් තදින් දඩුවම් කරන්න ඕනේ.
If set of privileged class of people act like this how docters advice general public to follow one meter rule...