1. U

    Help meeee.....!

    Honda SH 50 bike එකේ Head Light ekai කවුල් එකයි, හොයා ගන්න පුලුවන් තැනක් දන්නවනන්, මට පොඩ්ඩක් කියන්න, සෑහෙන කට්ටක් කෑවා! ඒත් හොයාගන්න පුලුවන් උනේ නෑ....!!:no::no: :(:(මම මේ Post එක කලිනුත් දැම්ම.... ඒත් එක Reply එකක්වත් ලැබුණේ නෑනෙ.... :no::no: දන්න කවුරුත්ම නැද්ද?:nerd::nerd:

    No contents