Honda SH 50 bike එකේ Head Light ekai කවුල් එකයි, හොයා ගන්න පුලුවන් තැනක් දන්නවනන්, මට පොඩ්ඩක් කියන්න, සෑහෙන කට්ටක් කෑවා! ඒත් හොයාගන්න පුලුවන් උනේ නෑ....!!:no::no: :(:(මම මේ Post එක කලිනුත් දැම්ම.... ඒත් එක Reply එකක්වත් ලැබුණේ නෑනෙ...