....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::.....
මචන් යුද හමුදාවට තුන් හිතකින් වත් අපහාස කරන අදහසකින් නෙමෙයි දැම්මෙ:(
අපේ මිනිස්සු එකතු කරන අදහසින්,නරක අදහසකින් නෙමෙයි
කොහොමත් යුද හමුදාවට අපහස කරන අය කොච්චර ඉන්නවද සහෝ
එත් මගේ අරමුණ පිරිසිදුයි:)
දැනටත් මගේ රෙප් කපල එක එක එව්න්,මට රෙප්+...