1. NUHIRU

    සයිටිකා උදව්

    සයිටිකා රෝගය ආයුර්වේද ක්‍රමයකින් සුව කරගත්තු කෙනෙක් ඉන්නවා නම් විස්තර කියන්න . බටහිර වෙදකමින් සුව වෙන්නෙම නෑ,මට.
  2. NUHIRU

    ගන්න හොඳ Laptop එකක්

    Budget Rs 90000/ Higher Education and Online business වලට use කරන්න හොඳ Lap එකක් කියපල්ලකෝ.. (Colombo අවට හොඳ Shop එකකුත් එක්කම) ප.ලි. - වැඩි දෙනාගේ උපදෙස් අනුව Desktop එකකටම යනවා !!
  3. NUHIRU

    Personal Loan දෙනවද

    මේ දවස් වල Personal Loans දෙනවද Banks වල ? (Government Sectors අයට)
  4. NUHIRU

    Credit Card Agent Need

    Credit Card කරන Agent කෙනෙක් ඉන්නව ද ? (Gov Sector)
  5. NUHIRU

    පඩිය යවන්න බැංකුවක්

    මම රජයේ ආයතනයක වැඩ කරන්නෙ. BOC එකේ Loan සීන් එක ත් එක්ක බැංකුව වෙනස් කරන්න හිතුණා(Loan අරන් නැහැ). Loan/Credit Card , Service අතින් හොඳම බැංකුව මොකක්ද 😊
  6. NUHIRU

    සම්පත් එකේ වැඩ කරන කවුද ඉන්නේ..

    අවුරුද්දකට කලින් වගේ සම්පත් බැංකුවේ ලෝන් එකක් ගැන ත්‍රෙඩ් එකක් තිබුණා බැංකුවෙ ම කෙනෙක් දාපු. දන්න කෙනෙක් ඉන්නව ද එයා ව ?? නම්බර් එක නැතිවුණා 😭😭
  7. NUHIRU

    SLT BLUE RIBBON

    SLT 4G Bill එකේ තියෙනවා 'Service enabling fee SLT Blue ribbon bundle' =1200LKR' මේ මොකක්ද බන් ?
  8. NUHIRU

    හාමුදුරු නමකට තෑග්ගක් දෙන්න

    හාමුදුරු නමකට තෑග්ගක් දෙන්න මගෙ වෙන්ඩ මස්සිනා හාමුදුරු නමක්. ළඟදිම රට යනවා උන්වහන්සේ, දෙන්න හොඳ මොනවද අරං යන්න? අටපිරිකර හැර !! #රෙප් දෙනු ලැබේ !!!!
  9. NUHIRU

    Mobitel Self Care App HELP

    App 1n account 1ta login wenna beri un innawa da ? correct password username enter kalath mata login denne ne
  10. NUHIRU

    Dialog NEW TIME BASED PKGS

    New Package 1:LKR 20 + Taxes. Browsing Time:1 hour Speed Limit :1-Speed Limit 512 Kbps after exceeding 500 MB and Speed Limit(2) 64 Kbps after exceeding 2 GB. New Package 2:LKR 60 + Taxes. Browsing Time:4 hours Speed Limit :1-Speed Limit 512 Kbps after exceeding 1 GB and Speed Limit(2) 64...
  11. NUHIRU

    Vehicle Parts

    Toyota Nissan Mazda Honda Suzuki MX7 Panda Chery Parts ona aya kiyamu balanna.. Thiyenawa nan price dennan mama.ona nan baduth dennan Suspension Bush Suspension Arm Door Shocks Engine Mounts Gear Box Mounts Shock Mounts C.V. Joints, Wheel,Brake,Clutch Cylinder Clutch Forks Ignition Coil...
  12. NUHIRU

    Sticker Printing HELP !!

    Stickers printing karana aya innawada elakiriye. ape Company eke wedakata .
  13. NUHIRU

    SLT නඩු දානවලූ

    ගත්තා කිරියෙන්ම SLT 4G 1ක්. Arrears 6582ක් තියේ දැනට. දින 14ක් ඇතුලට නොගෙව්වොත් නඩු දානවා කියලා ලියුමක් ඇවිත් ඊයේ. මම ඒක ගෙව්වොත් ආයෙත් කනෙක්ෂන් දෙයිද ? පොඩි මලයා Warranty seal එකටත් කෙලලා . ඒකට අවුලක් යයිද ඉස්සරහට ? :(
  14. NUHIRU

    SE vs HRM

    IPM එකෙ FCHRM කළා..එකට ආසා වුණේ ,මිනිස්සුත් එක්ක ගණුදෙනු කරන්න වෙන හන්ද,නිදහසක් ඇතියි කියලා හිතෙන හන්දයි. IT Side එකට නම් ඉස්කෝලේ කාලේ ඉඳන් ආසයි. Basic + වගේ :D knowledge එකකුත් තියේ. SE කියන්නේ පට්ටම අමාරු ,නිදහසක් නැති Subject එකක් ද ?? පණ්ඩිත ටෝක් නැතුවට කමක් නෑ. Part Time කරනව නම් NIBM...
  15. NUHIRU

    (ESBM)Open University

    එන්ඩ කියලා ඩොකියුමන්ට්ස් වගයක් එවලා ඕපන් යුනි එකෙන්. ඉන්ටර්වීව් එකේ මොන වගේ දේවල් තියෙයි ද?අහයි ද? ගියපු එකෙක් ඉන්නවා නම් හෙල්ප් මී....
  16. NUHIRU

    Dialog 4G Government Pkge

  17. NUHIRU

    Japan Auto Parts Sell !!

    TOYOTA, NISSAN, MITSUBISHI, ISUZU , HONDA , PANDA , MX-7 Vehichle Parts ඕනා අය පල්ලෙහා ලින්ක් එකෙන් ලිස්ට් එක ගන්න.. කලින් දාපු ත්‍රේඩ් එක එඩිට් කරන්න බැරි හන්දා මේක දැම්මා. ජපන් තමයි 99.9%ක්ම කරන්නේ අපි. https://pastebin.com/kYp2EdXM 3500ට වැඩි අයිටම්ස් ෆ්‍රී ඩිලිවර් කරනවා ලංකාවේ ඕනෑම...
  18. NUHIRU

    Hotels/Resorts තියෙන උන් ඇතුලට..

    Hotels/Resorts තියෙන උන් ඇතුලට.. හොටෙල්/රෙසෝර්ට්ස් අයිතිකාරයෝ නැද්ද කිරියේ..
  19. NUHIRU

    SLT 4G Bye

    ආසාවෙන් අරං මාසයයි. වෙලාවකට පට්ටම ස්ලෝව් වෙනවා.වෙලාවකට මුකුත් වෙන්නෙ නෑ. කම්ප්ලේන් වලදි නම් අන්තිමයි. ඩයලොග් ගන්න කියලා බැලුවෙ. යූස් කරන අය කියමු බලන්න ඩයලොග් සර්විස් එක හොඳද නරකද කියලා. ඒ වගේම, ඩේටා ඉබේ අඩුවෙන එක ගැනත්.SLT නඩු දායි ද මට? :(:(:(
  20. NUHIRU

    Army Help..

    මගෙ මල්ලි Army ගිහින් අවුරුද්දයි , ගමේ ඉද්දි රස්තියාදුවමයි කොල්ලො එක්ක. පෙරෙදා ආවා Camp එකෙන් පැනල. ඉන්න බැරිලු,ගහනවලු. තව කොල්ලො පහක් ගිහින් එදාම, අවුල තියෙන්නෙ ඒ Camp එකෙ ඉන්න බැරි එක ලු. වෙන කොහෙට හරි Transfer එකක් හදලා දෙන්න පුළුවන් එකෙක් ඉන්නව නම් ,උදව්වක් දීපන්.

    No contents