IPM එකෙ FCHRM කළා..එකට ආසා වුණේ ,මිනිස්සුත් එක්ක ගණුදෙනු කරන්න වෙන හන්ද,නිදහසක් ඇතියි කියලා හිතෙන හන්දයි. IT Side එකට නම් ඉස්කෝලේ කාලේ ඉඳන් ආසයි. Basic + වගේ
knowledge එකකුත් තියේ. SE කියන්නේ පට්ටම අමාරු ,නිදහසක් නැති Subject එකක් ද ?? පණ්ඩිත ටෝක් නැතුවට කමක් නෑ. Part Time කරනව නම් NIBM පුළුවන් ද ? ලොකු සල්ලිකාරයෙක් නම් නෙවෙයි. Loan ගහලා හරි කරගන්න ආසයි...

bump