15000 ta
ස්තූතියි.. Recover කරගන්න පුලුවන් වෙන්නෙ ඇයි කියලත් දැන්ම නම් වටිනව... කෙටියෙන් කියනව නම් අපි Delete කරන files ඇත්තටම Hard එකෙන් delete වෙන්නෙ නෑ.. වෙන්නෙ path එක delete කරගන්න එක විතරයි... එතකොට file එකට access කරගන්න බැරි වෙනව.. ඒකයි අපිට delete වුනා වගේ පේන්නෙ.
Thx again Hood...