ඔව් මචන්..මොන බෙදීම් තිබ්බත් සිංහලය අතර කුල බෙදීම තදට නැහැ.(ඉංදියාවට සාපේක්ශව )මුන් හදන්නේ නැති කුලබේදයක් ආයෙත් සමාජෙට ගේන්න.මේක සුලුවට හිතන්න එපා.මූ මේ කුලේ ගැන හැම තිස්සේම කියන්නේ ඒක සමාජ ගත කරන්න.මොන දේ උනත් වැඩිපුර මනසට යනවා නම් ඒක අපේ මනස ග්‍රහනය කරගන්නවා.ඒක නිසා මුගේ මේ එලොවටත් මෙලොවටත්...