J.A. Milton Perera | ජේ. ඒ. මිල්ටන් පෙරේරා
ජේ. ඒ. මිල්ටන් පෙරේරා, සිංහල සංගීතයේ ශෝකාලාප හඬ කියල තමයි ඕං මට හිතෙන්නෙ. මතක නැත්තං මේ තමයි චලක චමුපති හා ප්‍රියංකර යන චරිත යුගලේ ආදරණීය පියා. විකියෙ හැටියට මිල්ටන් පෙරේර මහත්තය ඉපදිල තියෙන්නෙ 1929. මැරුන නං මට මතකයි. මට හයයි ඒ වෙද්දි...