1. DayalRangana

    මචං නංගිගෙ ගර්භාෂෙ ගෙඩියක්

    මචන්, PM එකක් දැම්මා , චෙක් කරලා බලන්න අවශ්‍ය වෙලාවට පුළුවන් උදව්ව කලේ . කොහොමින් හෝ ඉක්මනනින් සුවය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා PS : කොහෙහරි ස්නායු ලෙඩ හෝ paralyze උන අදුනන ලෙඩෙක් ඉන්නවනම් කියන්න, ගොඩ දාන්න පුළුවන් වෙද මහත්තයෙක් ඉන්නවා නම්බර් එක දෙන්නම් මාකටින් පාරක් නෙවෙයි, ලෙඩෙක් ගොඩ...
  2. DayalRangana

    Train Strike යකෝව් !!

    අන්න එක තමයි ප්‍රශ්නේ, දුම්රිය නියාමකවරු , රියදුරන්, ස්ට්‍රයික් කරද්දී උන්ගේ පවර් එක වැඩි ඇයි ? විකල්ප නැති නිසා. ආමි එක දාල තෙල් පොම්ප වැඩ කෙරෙව්වට කොහොමෙයි කෝච්චි දුවවන්නේ? ඉල්ලන දේ දීල මේක නැවත්තුවොත් ඇරෙන්න වෙන විකල්පයක් නෑ . මොකද දුම්රිය රියදුරන් වෙනුවට දාල කොච්චි දුවවන්න විකල්ප නැති...
  3. DayalRangana

    honda dio palaweni service aka

    අයියෝ එහෙම කියන්න එපා . මන් තිබුන දේට උත්තරයක් දුන්නේ, මන් දන්නා විදියට ලකුණු දාගන්න ඕනේ නැහැ මන් නොදන්නා නිසා අහන්නේ?. "සොන්නය " කියන්නේ කාටද?
  4. DayalRangana

    honda dio palaweni service aka

    මට මතක විදියට 750km වලින් තමයි 1st සර්විස් එක කරන්න තියෙන්නේ, ඊට පස්සේ 2500 km. ඔය බයික් එක ගද්දි, සර්විස් ලොග් එකක් තියෙන කාඩ් එකක් හම්බුනා නේද? එකේ schedule එක තියෙනවා, පොඩ්ඩක් බලන්න. කලින් කරන්න යන්න එපා, වැඩක් නෑ. හොඳ පොට්‌ එකකට ගියොත් අපහු එවනවා, අර කිලෝ මීටර් ගාන දුවලම එන්න කියල. අනික...
  5. DayalRangana

    Campus Seniours ල අපිට ආදරේට කරන දේවල්

    මල්ලි, අපිට ඔයිට වඩා තිබ්බා. අනික මන් අවුරුදු 4ම හිටියෙත් හොස්ටල්වල. ඉතින්, දවල්ට කැම්පස් එකෙන් හොඳට ලැබුන, රෑට මදි පාඩුවත් එක්ක හොස්ටල් එකෙන් ලැබුන සුපිරි සැපක් . මාස තුන ඉවර වෙනකන් රෑට නින්දක් නෑ. මන් ඒවා ගැන මෙතන කියන්න යන්නේ නෑ මන් කලේ එකම එක දෙයයි ... ඒ තමයි "ඉවසන් හිටපු එක" කරන්න...
  6. DayalRangana

    O - negative Blood

    you are welcome sir
  7. DayalRangana

    මාලබේ ඉදලා දෙමටගොඩ පැත්තට Staff service

    මේ නම්බර් එකට කෝල් එකක් දීල බලන්න Mr . ධම්මික - 0714443228
  8. DayalRangana

    O - negative Blood

    මන් බී නෙගටිව් ... හරියන්නේ නැති වෙයි නේද? හරියනවනම් කියන්න ... දෙන්නම්
  9. DayalRangana

    පෙම්වතිය_පරුෂ_වචනයෙන්

    යකෝ, යාළුවෙලා ඉද්දි කෙල්ල බැන්න කියල කොල්ලෝ මැරෙනවනම්, මේ රටේ ලෝකේ කොල්ලෝ බාගයක් විතර වලපල්ලේ ඉන්න ඕන. ඔහොම හු ****** පුතීල මොකට යාලු වෙනවද කෙල්ලොත් එක්ක. යාළුවෙලා ඉද්දි ඔය වගේ සිම්පල්ම සීන් එකක් දරා ගන්න බැරි උන් බැන්දම මොකද කොරන්නේ ? නියම වලිය පටන් ගන්නේ බැන්දමනේ (මන් වැරදිනම් නිවැරදි කරන්න...
  10. DayalRangana

    නිල්වලා ගුරු පුහුණු විද්‍යාලයේ සිසුවියන&

    රටේ සිද්දවෙන අනෙක් දේවලුත් එක්ක බලද්දී (ලේ රත්වෙන) මමනම් දකින ලොකුම දුර්වලකම තමයි, තීරණ ගන්න ඉන්න එක හු******වත් කොන්දක් පන නැති කම. මොකා නැතත්, අඩු ගානේ රට කරවන ඉහලම පුටුවවත් එහෙම ඉන්න ඕන, එත් කෝ ඉතින්.. මාත් jan 8 උඩ පැනගෙන කොළඹ ඉදන් පැට්‍රල් ගහගෙන ගමට ගිහින් චන්දෙ දුන්නේ දැන් ඉන්න...
  11. DayalRangana

    සිංදුවල තියෙන පට්ට Lyrics

    මෙහෙම සින්දුවක් අහල තියෙනවද? විදුලිය එලිය දැක ගිනිහුල දියේ හෙලා මඟ වැරදිලා දිව්වේ මංමුලා වෙලා පැනයන මුවන් ළඟ හැලුනයි නෙලූ පලා දොර ඇරපන් අම්මේ මට සමා වෙලා....... කස්තුරි කපුරු කෑ තරමට එපා උනී තිත්තයි අනේ තිත්තයි මී වදේ පැණි ඇස් රතු උන කොලොප්පමකට සිනා උනී මහමෙර ලෙසට නුඹ නොදොඩා බලා උනී...
  12. DayalRangana

    Elakiri පොත් එකතු කරන්නන්ගෙ සංගමය.

    thanks a lot Mr. Aruna1. මම try කරලා බලන්නම්. මගේ පොඩි book rack එකක් තියෙනවා. ඒකෙ ෆොටෝ එකක් දාන්න කියල බැලුවේ
  13. DayalRangana

    Elakiri පොත් එකතු කරන්නන්ගෙ සංගමය.

    නොදන්න නිසා අහන්නේ කොහොමද මේකට ෆොටෝ upload කරන්නේ attachments විදියටද insert picture විදියටද? දන්න කෙනෙක් කියල දුන්නොත් අතිශයින් අගය කරමි
  14. DayalRangana

    පට්ට නාට්‍යක් කාලෙකට පස්සේ "කූඹියෝ-Koombiyo"

    ඔච්චරම හොඳයි හොඳයි කියන එකේ, බැලුව මොකද්ද කියල. අම්මට සිරි පට්ට පහරක්නේ ... සුපිරි කතාව ඇඃ තුමිදු දොඩන්තැන්න කොලුවා ඉන්නවා කියන්නේ ඉතින් ආයේ අහන්න දෙයක් නැ
  15. DayalRangana

    නතුර වළක්වා නොගැනීමේ වරද

    පොලීසිය සහ පොලිස් මහත්තුරු පැත්තකින් තියමුකෝ ටිකකට රෝන් සයිඩ් එන **තිගේ පුතීලා, හෝන් එකත් ගහගෙන ඇවිත්, තව හෙඩ් ලයිටුත් ගහනවා අපිට නවත්තගන්න කියල. ඒ වෙලාවට කෝමද එන කේන්තිය මගේ සහෝදරවරුනි ... මන් ඒ වෙලාවට face to face තියල නතර කරන්න හැදුවත් wife බයවෙලා කේස් දාන නිසා බල්ලා වගේ කැලේට අයින් කරන්...
  16. DayalRangana

    You spoke to your CRUSH for the first time. Share your experience.

    න් වැඩ කරන තැන , ඒකට ආපු කාලේ කෙල්ලෙක්ට ලව් කළා. එකටත් මන් දැම්මේ වෙනස්ම approach එකක් උඹල හිතයි මන් නිකන් ටෙස්ටින් කරන ඩයල් එකක් කියල. ඔව් ඇත්තටම ටෙස්ටින් එකක් එක්කම තමයි එකත් කලේ ඔන්න මුලින්ම හොඳට කෙල්ලත් එක්ක ෆිට් වෙලා නම්බර් එකත් ගත්ත. අනේ එකිත් ඩෝන් ගාල දුන්න සතියක් විතර පුළු පුළුවන්...
  17. DayalRangana

    You spoke to your CRUSH for the first time. Share your experience.

    එහෙම තමයි මල්ලි, අපි හිතන කෙනාම අපිට ලබන්නේ නෑ, එයාලගේ ගෙදරින් කැමති උනෙත් නෑ කුල මල ප්‍රශ්න නිසා. එකම කැම්පස් එකට, එකට ගිහිල්ලත් වෙන් වෙන්න උනා. ඊට පස්සේ ඊටත් වැඩ බොක්කෙන් ලව් කරපු කෙල්ලක් හිටිය. එකත් ගියා ... වෙන මොකුත් නෙවෙයි, කුල මල කෙහෙල්මල් ඔයිට වැඩ අන්තෙට කෙල වෙච්ච උන් මේකේ ඇති තරම්...
  18. DayalRangana

    වෙඩිම - නංගි හා ද

    ඔව් බන්, ඉස්සර account හැදුවට වැඩිය ආවේ ගියේ නෑ එලකිරියට දැන් තමයි පොඩ්ඩක් topic එකක් කියව කියව ඉන්නේ
  19. DayalRangana

    වෙඩිම - නංගි හා ද

    නෑ බන්.. හිටියේ එක කෙල්ලයි.. පොඩි කලේ ඉදන් හොඳට අදුරනවා ඒක තමයි මන් පැනල ගත්තේ

    No contents