මම ඔය සිද්දිය කලින්ම දැක්කා . කෙල්ලටත් කිව්වා (දැන් වයිෆ්)..මුලින් පොඩ්ඩක් බර බරේ දැම්ම. පස්සේ මන් කියන එක හරි කියල කෙල්ලටත් තේරුණා
එදා, "නැන්දේ දියන් දුව" කිව්වා, නැන්ද "යමන් මාත් එන්නම්" කිව්වා. එච්චරයි
එදා වියදම :-
රෙජිස්ට්‍රාර්ට - 1000
බුලත් අතට - 20 (රෙජිස්ට්‍රාර්ට සල්ලි දෙන්න)...