අන්තවාදී සර්පයා
අන්තවාදී සර්පයා අපව වෙලාගෙන අවසන්. ප්‍රවේශම්වන්න.
Gonagama Karunasara Thero හා තවත් නම් කිහිපයකින් පෙනී සිටිමින් ව්‍යාජලෙස සිවුරු දරාගෙන කාන්තාවන් සමග අශ්ශීල ලෙස හැසිරෙන ඡායාරූප ෆෙස්බුක් ජාලය හරහා ප්‍රචාරය කරමින් සිටින මේ පාපතර තිරශ්චීනයා බෞද්ධ භික්ෂුවක් නොව, මෙවැනි...