මටත් ඕක උනා. ගෙදර ආවට පස්සේ දන්නේ සල්ලි නෑ කියලා. මාත් 3000ක් ගත්තේ උදේ 10ට විතර. හවස 2ට කෝල් කලා බැංකුවට. පහුවදා තමයි බලන්න වෙන්නෙ කීවා. පහුවදා කීවා සල්ලි තියෙනවා. අකවුන්ට් එකට එදාම හවස දානවා කීවා. මන් බැංකුවට ගියෙත් නෑ. සල්ලි දාල තිබ්බා. Kegalle commercial bank.