මමත් පාවිච්චි කරන්නේ මොබිටෙල් සිම් එකක්, මුලදි මුලදි එක එක මැසේජ් එනවා ඉවරයක් නෑ. කස්ටම කෝල් කරලා කීවා මට කිසිම ප්‍රමෝශන් මැසේජ්වත් සර්විස් මැසේජ්වත් එපා බිල් එක විතරක් ආවාම ඇති කියලා. දෙක, මොබිටෙල් ලාට කතා කරපු හැම වතාවකම. ඉස්සර වෙලාම කතාකරන්නේ දෙමලෙන් මේක හැමදාම වෙනවා අපි ඉතින් සිංහල හරි...