1. C$K

    මහසොහොන් බලකාය | Mahasohon Balakaya

    ....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::..... ඔවු මචන් මන් මගේ පන දිවුරල කියනව මටත් ඔන එ ටිකම තමයි,කරන්නෙත් එ ටිකමයි අවසානෙ මැරෙන්නෙත් රට හින්දමයි මගේ පන දිවුරලයි මම කියන්නෙ,එකම හිතින්
  2. C$K

    මහසොහොන් බලකාය | Mahasohon Balakaya

    ....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::..... රටට ජාතියට ආදරේ කරන හැමොගෙම ලේ වල එ හැඟීම තියෙනව සහෝ ආඩම්බරයි උබල ගැන :) අනිවා :):)
  3. C$K

    මහසොහොන් බලකාය | Mahasohon Balakaya

    ....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::..... මෙ මහ රැ වෙනකන් වැඩ කරන්න උබට පිස්සුද බන් :frown: උබෙ ඇට කටු ටික විතරක් ඉතුරුවෙයි ඔහොම ගියොත්:nerd: කවුද උබලගෙ ශ්‍රමය ඔය විදියට හූර කන ලොක්ක:growl: ලොක්කට ඩොන් ගහගන්න කියල උබ ගෙදර පලයන්:oo:
  4. C$K

    මහසොහොන් බලකාය | Mahasohon Balakaya

    ....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::..... ඔව් අනුවාර්යෙන් යාලු අපි හරිදේ විතරක් කරමු,ඔබට ජය !
  5. C$K

    මහසොහොන් බලකාය | Mahasohon Balakaya

    ....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::..... අනිවාර්යෙන් :yes:
  6. C$K

    මහසොහොන් බලකාය | Mahasohon Balakaya

    ....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::..... අපි හැමදාමත් එකා වගේ ඉන්න ඔන මචන්,පාට පක්ෂ වලට බෙදිල දේශ පාලක මුදලාලිලාට රැවටිල එකා එකා මරාගත්ත හොඳටම ඇති බන් දැන් මේ අපි එකතු විය යුතු කාලයයි :)
  7. C$K

    මහසොහොන් බලකාය | Mahasohon Balakaya

    ....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::..... චගූ චගූ කියන්නෙ රට දැය සමය සුරකින්න ඉන්න තවත් රත්තරං කොල්ලෙක් ඇත්තම කිව්වොත් මමත් හදවතින් ගරු කරන තවත් එක් පුද්ගලයෙක් :):)
  8. C$K

    මහසොහොන් බලකාය | Mahasohon Balakaya

    ....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::..... ගොඩක් ස්තූතී මචන් එත් මට රෙප් එපා මචන් මුලු හදවතින්මයි කියන්නෙ මට රෙප් එපා මචන් ලා ඇත්තටම රෙප එපා,එවට කැමති නැ මම දැන් රෙප් කියන්නෙ තෙරුමක් නැති දෙයක් මචන් උබට ගොඩක් ස්තූතී.! සහෝදර කමට මගෙන් ඇහුවට
  9. C$K

    මහසොහොන් බලකාය | Mahasohon Balakaya

    ....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::..... රණ බිම මැරුනේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ සතුරට ලය දී මිස මැරුනේ නැ ලේ පැල්ලම් නැ පිට පැත්තේ
  10. C$K

    මහසොහොන් බලකාය | Mahasohon Balakaya

    ....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::..... :):) :)
  11. C$K

    මහසොහොන් බලකාය | Mahasohon Balakaya

    ....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::..... පට ගාල කාල වරෙන්
  12. C$K

    මහසොහොන් බලකාය | Mahasohon Balakaya

    ....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::..... ඔබගේ විශ්වාසය මගේ ශක්තියයි :):)
  13. C$K

    මහසොහොන් බලකාය | Mahasohon Balakaya

    ....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::..... ආයුබොවන් කොල්ලනේ..!
  14. C$K

    මහසොහොන් බලකාය | Mahasohon Balakaya

    ....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::..... මචන් යුද හමුදාවට තුන් හිතකින් වත් අපහාස කරන අදහසකින් නෙමෙයි දැම්මෙ:( අපේ මිනිස්සු එකතු කරන අදහසින්,නරක අදහසකින් නෙමෙයි කොහොමත් යුද හමුදාවට අපහස කරන අය කොච්චර ඉන්නවද සහෝ එත් මගේ අරමුණ පිරිසිදුයි:) දැනටත් මගේ රෙප් කපල එක එක එව්න්,මට රෙප්+...
  15. C$K

    මහසොහොන් බලකාය | Mahasohon Balakaya

    ....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::..... අනිවා උබලට ඉතින් මේවයි ඉඩ නැත්තම් වෙන කාටද බන් තියෙන්නෙ අනිවා :)
  16. C$K

    මහසොහොන් බලකාය | Mahasohon Balakaya

    ....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::..... අනිවා දන්නව බන් එකට ඉන්න සහෝදරයොත් එක්ක මොන අමනාප කම්ද :rofl::rofl: :rolleyes::rolleyes: උබට හැමදාම එxඇම් බන් උබ විභාග දෙපාර්තුමේන්තුවේද බන් වැඩ කරන්නෙ :rofl::rofl::rofl:
  17. C$K

    මහසොහොන් බලකාය | Mahasohon Balakaya

    ....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::..... ඇයි මචන් එ :eek:
  18. C$K

    මහසොහොන් බලකාය | Mahasohon Balakaya

    ....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::..... එන්නද කියල අහන්න එපා බන් ඇවිල්ල කියපන් ඔන් මචන් මාත් ආව කියල අන්න එකයි සැබැ සිංහල සහෝදර ගතිය :D:D :yes:
  19. C$K

    මහසොහොන් බලකාය | Mahasohon Balakaya

    ....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::..... අම්මප උබල දෙන්න පොලෝසියෙන් කුදලගෙන යයිද බන් මේ දාල තියෙන ෆොටෝ වලට :shocked::shocked: :baffled:
  20. C$K

    මහසොහොන් බලකාය | Mahasohon Balakaya

    ....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::..... අනිවා උපරිමයි :)

    No contents