තවත් කෙනෙක්
තවත් කෙනෙක්
තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්
තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්
අපි අල්ලාගෙන සිටිය විලසින්ම
අද ඇය අල්ලාගෙන සිටිනා දුටුවම
කදුළු නොවැටුනට දුකත් හිතෙයි අපිට
ඒ විතරක්මද හිනත් යනවා තවම
සිහිවෙනකොට අදවන් දවසක
අපි මේ ගයනා ගීතයම
උඹත් ගයයි හෙට
දුටුවම ඇය වෙනකෙකු සමඟ...