UNLIMITED SEAFOOD WITH LIVE MARIANS
ලංකාවේ පවත්වන එකම මුහුදු අහාර සැනකෙළිය SEAFOOD FIESTA අගෝස්තු 10 වැනිදා වාද්දූව ලායා බීච් හොටල් පරිශ්‍රයෙදී පැවැත්වෙනවා.මෙවර දිවයිනේ ප්‍රමුඛ වාදක මණ්ඩලයක් වන මේරියන්ස් සජීවි ප්‍රසංගයකුත් සමගයි පැවැත්වෙන්නෙ.
සීමිත ප්‍රවේශ පත්‍ර ප්‍රමාණයක් නිකුත් කරන මෙම...