මචාලා සියලුම ඇගයිම් වලට ස්තුතී මගේ අරමුණ මට Rep දාගන්න නෙමෙයි ජනතාවට යහපත් හෙටක් බිහිවෙනවා දැකිමයි ඔබත් මගෙත් එකම අරමුණ.
එම නිසා නොදන්න අයට කියන්න ඇත්ත තත්වය මහින්දට තිබුනා නම්බුකාර විදිහට ගෙදර යන්න නමුත් මිනිහා කලේ 2010 දින්න ගමන් බලෙන් මුදල් දී මත්රීවරු බාගෙන 18 වෙනි සංසොදනය කලා මේක ලංකාවේ...