USB MP3 Radio තිරිහන් කරන්නෙ මෙන්න මේ හෙම
LED CFL වලට පොඩි තිතක් තියලා අද පොඩි Item එකක් දෙන්න හිතුනා.මේක දන්න අයට නොව නොදන්නා අයට බව මුලින්ම කියන්න ඕනා මේක අද නැතුවම බැරි දෙයක් වගේ අපි අද මොකක් ගන්න ගියත් මේ USB තියනවද කියල තමා මුලින්ම බලනේ සමහරු ගෙදර තියන පරණ Radio, CD, DVD ,Home Theater...