උබ හිතල තියෙන්නෙ එක පැත්තක් ගැන විතරයි.ඒ දුප්පත් මිනිස්සු.රජයේ කැම්පස් තියෙන්න ඔනේ.
පුද්ගලික එවත් තියෙන්න ඕන.පුද්ගලික කැම්පස් කියන්නෙ ඔය පාර දිගට තියෙන අර කැම්පස් මේ කැම්පස් නෙමේ.
නියමිත ප්රමිථියකින් යුක්ත ඒවා.ගුණාත්මක බාවයෙන් හොද එවා ඉතිරි වෙලා අනිත් එව්වා හැලිලා යයි.කාලයක් යනවා ප්රතිපල...