....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::.....
කො අපෙ කොල්ලො ඉන්නවද
කොල්ලනෙ මට සමාවෙයල්ල හැමතිස්සෙම මට මෙතනටා එන්න බැරිවෙන එක ගැන
පුලු පුලුවන් විදියට උබල මේක ඇදගෙන පලයල්ල,මම ඉඩ ලැබුනු හැම වෙලාවෙම එනව
මෙ ත්රෙඩ් එක දැනටත් අපේ කොල්ලො ටික බොහෝ වටිනා කියන දේවල් වලින් පුරවල මෙ ත්රෙඩ් එක...