ගොඩ කාලෙකින් thread එක update වෙලා නැ. මේ thread එකේ මුල් අයිතිකරුගෙන් (thilina.rp) මන් අහගත්ත Ichimoku සම්බන්ධ ඉගෙනගන්න පුළුවන් මුලාශ්‍ර වගයක් මන් මෙතන දාන්නනම්. මාත් ichimoku ගැන study කරගෙන යන ගමන් තාම.
Youtube Channels
Ichimoku ගැන හොදටම ඉගෙන ගන්න පුළුවන් Youtube channel එකක් හොයන අයට...