1. Sachin253

    පිස්සෝ බම් පිස්සෝ

    පිස්සෝ බම් පිස්සෝ පිස්සූ නේහ් මුන්ට
  2. Sachin253

    ඦන්දේ

    මේක අහ ගනිල්ලා කට්ටිය එක එක පැත්තවල් අරං උඩ පනින්නෙ නිකම් ඌ ඦන්දෙ ඉල්ලනවා වගෙ:no:! සමහරක් එවුන් තමන්ගෙ යාලුවොත් එක්කත් වලි උන් තරහත් වෙනවා එක එක මගුල් වලට ඔය කවෘත් තොපිට දීපු දෙයක් නෑ නෙ! තේරුම් ගනිල්ල:yes: හරක් වගෙ රන්ඩු වෙන්නේ නැතුව
  3. Sachin253

    බයික් පිලිබදව (ජපන්)

    බයික් පිලිබදව (ජපන්) මාත් ආසයි බයික් එකක් ගන්න ඒත් වැඩි දැනුමක් නම් නෑ වැඩි ආසාවක් තියෙන්නෙ සිලින්ඩර 4ක් තියෙන එකක්ට තමා ඒත් ඉතිං හුඟක් ගනං මොනා කරන්නද මන්දා ඉන්දියන් බයික් ගැන නං වැඩි ආසවක් නෑ හැමොම කියන්නෙ ලෙඩ ගොඩවල් කියලම තමා හොන්ඩා ජඩේ (HONDA JADE) එකක් ගන්නත් ආසාවක් තියෙනවා දන්න අය...
  4. Sachin253

    TOYOTA සොලොනා එක ගැන

    TOYOTA සොලොනා එක ගැන සොලොනා KA එකක් තියෙනවා 16ක් කියනවා ඒක වටිනවද? ඒක ගත්තෝත් විකුනන්න ගිහාම අවුල්ද? #Toyota

    No contents