සිදිගිය-එරල්-මුහුද
පසුගිය වසර 30 ඇතුලත වතුර සිදී ගිය ඇරල් මුහුදේ විස්තරේ
ඔය ගොල්ලෝ දන්නවා ඇති මේ ලෝකේ තියෙන සාගර වල ජල මට්ටම ඉහල යන ඒක නිරන්තරයෙන් සිද්ධ වෙන දෙයක් කියලා. මේ වගේ සාගර වල ජලමට්ටම ඉහල යන්නේ පරිසරයේ උණුසුම වැඩිවීම යන කාරණය මත අයිස් කදු ආදිය දියවීම කියන එකයි මේකට දෙන්න පුළුවන් හොදම...