මචන්ලා මට IELTS Academic කරන්න ඔනෙ. බැලුවේ http://www.ieltsatcia.com කළුබෝවිල CIA එකේ කරන්න. මොකද මුන්ගේ place එකේම තමයි exam center තියෙන්නෙත් , අනික guarantee packege එකේ කැමති පාරක් exam කරන්නත් පුළුවන් desiar score එක ගන්නකන්, මට 7 each ඕනේ . මේකේ කරපු කව්රු හරි ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ