ත්‍රිපිටකය අපිට ලැබුනේ කෙසේද? (5)
කාලාශෝක රජතුමා මගධයේ රාජ්‍ය කරන සමයේ, විසාලා මහනුවර වජ්ජි දේශයෙන් පැමිණ පැවිදිවූ භික්ෂූන් වහන්සේලා සිටියා.
වජ්ජීදේශ වැසියන්ගේ පුතුන් පැවිදි වූ බැවින්, එම භික්ෂූන් වහන්සේලා , වජ්ජි පුත්තක භික්ෂූන් යන නමින්ද හැඳින්වූවා.
ඔවුන් කරුණු දහයක් , භික්ෂූන්වහන්සේලාට...