You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
මම කිරියට අලුත් ......
මචංලා මම Elakiriyata අලුත්.. මේකේ තියෙන වැඩ කෑලි ටික කියලා දෙනවදෝ....
මොකක්ද බං මේ Rep දෙනවා කියන්නේ.. ??? මටත් Point 7ක් තියෙනවා
:eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
-
tour එකක් යන්න හොඳ තැනක්...................
යාලුවෝ සෙට් එකත් එක්ක Tour එකක් යන්න හොඳ තැනක් කියන්නකෝ.. නුවර එලිය එපා..... :no::no::no: (එක පාරක් ගියා)...
දවස් 3 ක ගමනක් තමා යන්න හිතන් ඉන්නේ.... දෙසැම්බර් තමා යන්න අදහස......
:rofl::rofl::rofl::rofl::rofl::rofl: