tour එකක් යන්න හොඳ තැනක්...................

Aston Martin

Member
May 30, 2015
66
6
0
සිරිලංකාව
tour එකක් යන්න හොඳ තැනක්...................

යාලුවෝ සෙට් එකත් එක්ක Tour එකක් යන්න හොඳ තැනක් කියන්නකෝ.. නුවර එලිය එපා..... :no::no::no: (එක පාරක් ගියා)...
දවස් 3 ක ගමනක් තමා යන්න හිතන් ඉන්නේ.... දෙසැම්බර් තමා යන්න අදහස......
:rofl::rofl::rofl::rofl::rofl::rofl:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උතුරට පලයං :dull: :dull:
උතුරෙ තාප්පයක් තියෙනව :dull: :dull:
ඒකට නැග්ගෑකි :D :D
හෙන උසයි තනිකර අයිස් :yes: :yes:
 
Aston Martin

Member
May 30, 2015
66
6
0
සිරිලංකාව
8 pm "How I Met Your Mother" How I Met Your Mother (CBS),The Simpsons dvd box set, Days. work.Watch Address: Click here The first 1/14 not read 1. do not look pity; Fourth place: True Blood The show I believe many people have seen,Sons of Anarchy box set 1-7,Clovis Shirley Schmidt: She almost got him to retire Alan Shore: An investment ? "naming the four US drama on Youku video playback only one. What color are generally two chess pieces? so that students do not understand any question to ask questions. some people like to play football. "China Network in" reporter conducted multiple interviews. 3 yuan. forty-six how do small survey of large-scale US drama was banned 67% of users: the impact of life 2014-9-27 A Perspective from the United States play China's ideological emancipation US drama ban reflect society US drama off the shelf reason cultural seclusion 2014-9-27 event context ? mid-March.hbo 8 "Star Trek's Galaxy Dragon" star trek: the next generation 5 yuan a string shooting,Stargate SG-1 Seasons 1-10. http://www.radiomarino.ro/vidi/showgroup/Knessda6fz http://www.radiomarino.ro/vidi/showgroup/Maeas696 http://www.radiomarino.ro/vidi/showgroup/Knessda6fz

මේ මොන උත්තක්ද!!
:angry::angry::angry::angry::angry:
 
Jul 29, 2015
106
7
0
Home
මම හිතන්නේ මෙහෙම දෙයක් දානවා නම් තව විස්තරාත්මකව දන්න කියලා යලුවා

දවස් කියක් ඉන්නවද ?

මොකේ ද යන්නේ ( පුද්ගලික වහනයක / පොදු සේවාවක )

යන අය ( යලුවෝ නැදැයෝ/ ගෙදර අය )

මොනව හරි වැදගත් දෙයක් නරඹන්නද ? සතුටින් කාලය ගත කරන්න ද ?

මෙවා එක්ක කට්ටියගේ අත් දැකිම් එක්ක හොද තැනක් හොයා ගන්න පුලුවන්

( ඉස්සර වැඩිහිටි කන්ද යන්න ඔන පයින් නේ දැන් පස් කන්ද වටේ පාර කපලා යන්න ඔන ඔෆ් රොඩ් වගේ ජීප් වල කදු වල යන්න තියෙන්නේ අංශක 70 ටත් එහා කන්ද බය හිතෙනවා ඒ අත් දැකිම නම් )
 
Aston Martin

Member
May 30, 2015
66
6
0
සිරිලංකාව
උඹ කොහෙන්ද ගමන පටන් ගන්නේ..?

මම හිතන්නේ මෙහෙම දෙයක් දානවා නම් තව විස්තරාත්මකව දන්න කියලා යලුවා

දවස් කියක් ඉන්නවද ?

මොකේ ද යන්නේ ( පුද්ගලික වහනයක / පොදු සේවාවක )

යන අය ( යලුවෝ නැදැයෝ/ ගෙදර අය )

මොනව හරි වැදගත් දෙයක් නරඹන්නද ? සතුටින් කාලය ගත කරන්න ද ?

මෙවා එක්ක කට්ටියගේ අත් දැකිම් එක්ක හොද තැනක් හොයා ගන්න පුලුවන්

( ඉස්සර වැඩිහිටි කන්ද යන්න ඔන පයින් නේ දැන් පස් කන්ද වටේ පාර කපලා යන්න ඔන ඔෆ් රොඩ් වගේ ජීප් වල කදු වල යන්න තියෙන්නේ අංශක 70 ටත් එහා කන්ද බය හිතෙනවා ඒ අත් දැකිම නම් )

යාලුවෝ සෙට් එකත් එක්ක මචං Place එකක් set උනා....