මේකිව නම් අතුලට දාන්නම ඕනේ
පසුගියදා බොරලැස්ගමුව පැපිලියාන වික්‍රමරත්න මාවතේදී පොලිස් නිලධාරියෙකු මරණයට පත් කළ වෙසල් රථය පැදවූ කාවිංගා ගුණවර්ධන (39) විශේෂඥ වෛද්‍යවරිය අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් සිටියේ නැති බවට ඇගේ හිතවත් වෛද්‍යවරුන් ලබාදුන් සාක්ෂිවලින් පසුව පොලිස් පරීක්ෂණ අනුව බීමතින් සිටි...