මම පාවිච්චි කරන ඩයලොග් 4G router එකක්. එක ලැප එක connect කරලා තියනකොට internet පාවිච්චි කිරනකොට එක පාරටම Limited Access කියල වැටෙනවා. අපහු Disconnect කරලා connect කරාම හරි යනවා. එත ටිකකින් අපහු Limited Access කියල වැටෙනවා. Internert වැඩ කරන්නේ නැ.. එක හද ගන්නේ කොහොමද ??? ෆෝන් එකේ එහම අව්ලක්...