සොඳුරු ආඥාදායකත්වය
සොඳුරු ආඥාදායකත්වය (Sweet Dictatorship)
මෙත්රීපාලගේ වචනය මට ගොඩක් සිතට කා වැදුනා, කොහොමටත් තමා කලක් දෙවත්වයෙන් වගේ සලකපු පුද්ගලයෙක්ව කොතරම් දුරට expose වුනත් ඔවුනට තම සිතත් එකක් මහා සටනක් කරන්න සිදුවෙනවා ඉන් මිදිමට එය සමනය දෙයක්. අන්න එකයි එය ඉතා භායානික. අර පසිගෙ...