මටත් ඔහොම සීන් එකක් වුනා මචන්! උබ මුලින්ම Computer Management එකට පලයන්,එතන device manager select කරාම modems list එකේ ube ඩොන්ගල් ඒක පෙන්නයි HSPA modem කියල ඒක right click කරලා uninstall කරපන්!! ඊටපස්සේ mobile partner uninstall කරලා කොම restart කරලා ආපහු mobile partner install කරපන්