මේ තියෙන්නේ මැලේෂියාවේ ලෝටස් ටවර් එක...
මේක ඇත්තටම සුදු නෙළුම ,
ලංකාව ගොඩක් ඉදි කිරීම් කරේ මැලේෂියාව කොපි කරලා ,
මීගමුව බස් ස්ටෑන්ඩ් එකේ මුල් කොපිය තියෙන්නේ කේල් නගරයේ TBS බස් ස්ටෑන්ඩ් එකේ ,
මම මැලේෂියාවෙදි මේ ටවර් එකට නැග්ගා ,
දැන් මගෙන් අහයි උබලා මචන් එහෙත් එතකොට පන්ති භේදය තියෙනවද කියලා...