1. mudrana

    Tags

    ඕව ගණන් ගන්න එපා. ඔයා දාපු ටැග් එක අයෙත් දන්නා. හොදයි එහම දැම්ම එක තව කවුරුහරි ඉගෙන ගනිවිනේ. ඔන්න මම මේක අහන්න හේතුව උඩින් දාල තියනවා
  2. mudrana

    Tags

    ඔයගොල්ලෝ බලනවා ඇති ඇයි මේ මම මේ ගැන හාර හාර අහන්නේ කියල. මේකයි, කිරියේ එක්තරා නුලක් තියනවා බහිරවයෝ සෙට් එකක් අරක් ගත්ත. ඒ නුලට වෙන කෙනෙක් ගිහින් පොස්ට් එකක් දැම්මොත් එයාව පඩේකට ගනන ගන්නේ නැහැ. නමුත් මම ඉස්සෙල්ල ඇහුව වහේ ඉරෙලවන්ට් ටැග් තමයි ඔක්කොම තියෙන්නේ. අඩු තරමින් ඒ නුලට සම්බන්ද එකම ටැග්...
  3. mudrana

    Tags

    එතකොට ඔය ටැග් වලට උඩින් තියන ඒවායින් මොනවද වෙන්නේ.
  4. mudrana

    Tags

    හරි, දැක්ක.
  5. mudrana

    Tags

    එකනේ මම කිව්වේ නෝ වොරිස් කියල
  6. mudrana

    Tags

    නෝ වොරිස්
  7. mudrana

    Tags

    :lol::lol::lol: එතකොට ඔයා දල තියෙන්නෙත් ඒ වගේ එකක්නේ. මොකද ඔයා විතරයි ඔය ප්‍රශ්නේ මගෙන් දිගින් දිගටම අහන්නේ. ඒ හින්ද මම දන්නවා එක දැම්මේ ඔයාම කියල edit: ඒ දිඟට ටැග් එක අහක් කරලා. නමුත් ඔය උඩ තියන පොටෝ එකේ එක තියනවා
  8. mudrana

    Tags

    එක ත්‍රෙඩ් එකකට ටැග් කොච්චරක් දන්නා පුලුවන්ද - ඔක්කොම එකතුව
  9. mudrana

    Malli phone ekak ganna udawwak deepan!

    ල** තමයි දැන් ඉතින් අපේ අම්මව මතක් කරයි. එච්චරනේ කරන්න දන්නේ
  10. mudrana

    Anjelo mathews vs chandimal

    its high time the selectors to think about Dilshan and Kapuwa
  11. mudrana

    Tags

    ත්‍රෙඩ් එකට ඉරෙලවන්ට් ටැග්ස් දැම්මහම එකේ තියන වාසිය මොකද්ද. දැන් මේකට ඔය දාල තියන ටැග් වගේ ඒවා එතකොට එක විසිටර් කෙනෙක්ට ටැග් කියක් දන්නා පුලුවන්ද
  12. mudrana

    Tags

    එක ත්‍රෙඩ් එකකට ඔක්කොම ටැග් කියක් දන්නා පුලුවන්ද
  13. mudrana

    පොඩි_අවුල්

    හික්ස්.
  14. mudrana

    Tags

    :lol: එහෙමද, සාමාන්‍යයෙන් ටැග් වලින් සර්ච් කරන කට්ටිය ඉන්නවද ? එතකොට ත්‍රෙඩ් එකේ ඔතර්ට ඒ දාපු ටැග් වෙනස් කරන්න පුලුවන්ද? දෙන 5න් පිට ඒවා
  15. mudrana

    Tags

    අපි ත්‍රෙඩ් එක්කක් දානකොට ඔය ටැග් දාන එක ඩිසේබල් කරන්න පුලුවන්ද
  16. mudrana

    Tags

    එහෙමද, එතකොට මම දැකල තියනවා සමහර කුණුහරුප ටැග්. ඒ කියන්නේ තමන්ගේ ත්‍රෙඩ් එක තමන් විසින්ම බාල කරගන්නවා කියන එකනේ. එතකොට කවුද ඔය ටැග් දන්නේ. ත්‍රෙඩ් එක පටන් ගත්ත එක්කෙනද එහෙම නැතිව ත්‍රෙඩ් එක බලන කට්ටියද
  17. mudrana

    Tags

    එහෙමද, එතකොට මම දැකල තියනවා සමහර කුණුහරුප ටැග්. ඒ කියන්නේ තමන්ගේ ත්‍රෙඩ් එක තමන් විසින්ම බාල කරගන්නවා කියන එකනේ. එතකොට කවුද ඔය ටැග් දන්නේ. ත්‍රෙඩ් එක පටන් ගත්ත එක්කෙනද එහෙම නැතිව ත්‍රෙඩ් එක බලන කට්ටියද
  18. mudrana

    Tags

    මම දැකල තියනවා කිරියේ නුල්වල එක එක වර්ගයේ ටැග් දාල තියනවා. ඒවායින් මොනවද වෙන්නේ. එහෙම දම්ම්මහම තියන වාසිය මොකද්ද දන්නා කට්ටිය පොඩ්ඩක් පහදලා දෙනවද

    No contents