අපිට අමතක හලාල් නීතිය
මචංලා අපේ ජාතිය හරි පුදුමාකාර ජාතියක් උබලට මතකද කාලෙකට කලින් අපේ නීති විද්‍යාලෙ හම්බයන්ට ගියා කියලා සතියක් විතර නහින්න හැදුවා..
පස්සෙ අපිට ඒක අම්තක උනා නේද...
ආ.. ඒක අපේ ජාතියේ හැටිනේ
ප්‍රභාකරනුත් කිව්වෙ...
ඔන්න දැන් ප්ර්ශ්න ප්ත්තර ටික ඉංග්‍රිසියෙන්ම දෙනවලු,, මොකද...