ඕක උඹට විතරක් තියන ප්‍රශ්ණයක් නෙමේ සහෝ...
ගොඩ දෙනෙක්ට තියන ප්‍රශ්ණයක්...
කෙල්ලට Second වෙන්න කොල්ලවත්, කොල්ලට Second වෙන්න කෙල්ලවත් ලැජ්ජ වෙන්න ඕන නෑනේ...
වෙන කාටවත් නෙමේ නේ තමන්ගේ Life Partnerට නේ Second වෙන්නේ...
:) :) :) :) :)
එක්කෙනෙක් Second වෙන්නේ නැතුව කවදාවත් ප්‍රශ්ණයක් විසඳගන්න බෑ...