ලැප්ටොප් ගන්න හොද තැනක් කියනවද :)
යාලුවනේ මට පොඩි උදඋවක් ඕනේ.මන් laptop එකක් ගන්න යන්නේ.මට පොඩ්ඩක් කියනවද කොහෙන්ද ගන්න හොද තැනක්.unity plaza එකේ ඒවානම් කියන්න එපා:baffled::baffled: මොකෝ මගේ යාලුවෝ unity plaza එකෙන් ගත්ත ලැප්ටොප් ඔක්කොම වගේ 1 year එකක් ඇතුලත repair කරන්න උනා.ඔයාල දානවනම්...