Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?
එහෙම තමයී එම තමයී.. ඕව ගනන් ගන්න එපා...
emoboy
Post #175
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?
අන්තිමට තර්ක කරල කියන්න දෙයක් නැති උනහම ඕන කෙනෙක් ඕක තමා කියන්නෙ :yes::cool:
emoboy
Post #173
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?
ඔබ කියන විදිහට දොස්තරලා, නර්ස්ලා, PHI මහත්වරු කියන්නේ ඉගෙන ගත්තු, රටේ ඉහළම බුද්ධිමතුන්. දේශපාලන පක්ෂයක් කිව්ව පලියට තමන්ගේ වෘත්තීය ගරුත්වයත්, ජීවිතයත් පරදුවට තියලා පාරට බහින්න තරම් ඔවුන් මෝඩයි කියලා ඔබ හිතනවාද? ඇත්තටම එතන වුණේ NPP එකේ මෙහෙයවීමක් නෙවෙයි, පාලකයන් විසින් ඔවුන්ව අන්ත අසරණ කිරීමයි...
emoboy
Post #168
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?
ඔබ කියනවා NPP එක කිව්ව නිසා මිනිස්සු සල්ලි එවන එක නැවැත්තුවා කියලා. අපි පොඩ්ඩක් මෙහෙම හිතමු; 2022 ඒ කාලේ රටේ බඩු මිල අහස උසට ගිහින් තිබුණේ. මිනිස්සුන්ට කන්න බොන්න, බෙහෙත් ටික ගන්න සල්ලි ඕන වෙලා තිබුණා. ඉතින් විදේශගත වෙලා ඉන්න කෙනෙක් තමන්ගේ අම්මා, තාත්තා, දරුවෝ ලංකාවේ බඩගින්නේ ඉද්දී දේශපාලන...
emoboy
Post #166
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
Jews in sl
අනිවාර්යයෙන්ම ඉන්න ඕන. එහෙම ජාන නැති උනා නං 1815 සුද්දට රට ගන්න වෙන් නෑනෙ. දැන් මෙහෙම නං ඒ කාලෙ රට අල්ලගන්න තරං ලංකාවෙ උන් කොච්චර සුද්දට පාවල දෙන්න ඇද්ද, මට එහෙම මිනිස්සු දැකල තියනව ඒ කාලෙ එහෙම පාවල දීපු එයාලගෙ අප්පල කිරිකිත්තල ඉන්න ඇති කියල හිතෙන.
emoboy
Post #8
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
මට ගල් බාගයක් ගන්න ආධාරයක් කරන්න
බොන ගමන් රට හදන්නද යන්නෙ
emoboy
Post #4
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?
කවුරු කවදා විසින්ද නේද... 2018 වෙනකොට බිලියන් 10කට ලග සංචිතයක් තිබ්බ dollar අවුරුදු දෙකෙන් මාර වාශ්ප විල්ලක් නේද.. 2021දි warn කරල තිබ්බ සංචිත නැති වේගන එන්නෙ ඒකට action ගන්න කියල. හැබැයි ගත්තෙ නෑ IMF එකට ගියේ නෑ චන්ද ටික නැති වෙයි කියල. 2022දි DOLLAR සංචිත ටික හිදෙනකන්ම බලාගෙන ඔහේ හිටිය. තනි...
emoboy
Post #164
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
මේව කරන්න පුලුවන් මාලිමා ආණ්ඩුවට විතරයි
මෙන්න එක පිට එක. රජයක් මැදිහත් වෙන්නෙ නැතුව තනි ආයතනයකට හෝ කීපෙකටවත් මේව කරන්න අමාරුයි. NPP ආණ්ඩුව නිසා තමා මේව ඉතින් කොහොමද මේක ------ Post added on 1775454318
emoboy
Post #20
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
මේව කරන්න පුලුවන් මාලිමා ආණ්ඩුවට විතරයි
පිට්ටනිය හිස් වෙලාවෙ ගේමක් ගහන්න. ආණ්ඩුවට බැන බැන ඉදල තේරුමක් නෑ.
emoboy
Post #18
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
මේව කරන්න පුලුවන් මාලිමා ආණ්ඩුවට විතරයි
Yes. අනුරට පුළුවන්
emoboy
Post #15
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
මේව කරන්න පුලුවන් මාලිමා ආණ්ඩුවට විතරයි
අහන් ඉන්න අමාරුයි තමා. ඒත් ගේම ගහල ඉවරයි. හරියට ඔක්කොම බලන්න තේරෙයි. මේව අන්තර්ජාතික සබඳතා රාජ්‍යතාන්ත්‍රිකව රටේ තානාපති වරු එක්ක කතා කරල ගේන අමතර තෙල්. Company තෙල් නෙමේ. මේව ඉතින් manage කරන්න පුළුවන් අනුරටම තමා ------ Post added on 1775451684
emoboy
Post #13
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
මේව කරන්න පුලුවන් මාලිමා ආණ්ඩුවට විතරයි
එක පිට එක. මෙහෙමයි crisis manage කරන්නෙ පාලකයෙක් උනහම. චීනෙන් එන තෙල් ඊළග සතියෙ වෙනකොට. කට්ටිය මීක් නෑ දැන්
emoboy
Post #10
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
මේව කරන්න පුලුවන් මාලිමා ආණ්ඩුවට විතරයි
මෙන්න පාලකයෝ රටක් manage කරන්නේ මෙහෙමයි
emoboy
Post #8
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
මේව කරන්න පුලුවන් මාලිමා ආණ්ඩුවට විතරයි
🙏 දැන් නීති තදයි. ඉස්සර වගේ commission වලට ගේම ගැහිලි වානා
emoboy
Post #5
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
මේව කරන්න පුලුවන් මාලිමා ආණ්ඩුවට විතරයි
emoboy
Thread
Apr 6, 2026
Replies: 26
Forum:
ElaKiri Talk!
විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?
මේව කරන්න පුළුවන් මාලිමා ආණ්ඩුවකට විතරයි. ඔන්න තෙක් නැව්, ගල් අගුරු එනව රුසියාවෙ ඉස්සරහට. ඉස්සර වගේ කොමිස් ගහන් නැති නිසා රටවල් උදවු කරනව. ඒ වගේම ඕනම රටක් එක්ක මිත්‍රශීලී මද්‍යස්ත රටක් විදිහට සම්බන්ධකම් තියාගන්න දන්නෙ අනුර කුමාර ප්‍රමුඛ NPP පක්ශයට විතරයි
emoboy
Post #161
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
සරලව කිව්වොත් මේකේ තේරුම ඇමතිකමින් මුන් හම්බකරනවා කියන එකනේ!
ඉතින් මාත් කියන්නෙ ඒක. කතා කරල බලන්න. දැන් ඔහොම කිවුවට කවුරුවත් සාමාන්‍ය ජනතාව ඕව හොයන්න යන්නෙ නෑ. ඒකනෙ ඇත්ත. ඕකට ක්‍රියාත්මක වෙන්න ඕන විපක්ෂය. ඔච්චර හොරෙක් නං සල්ලි හූරන් කාල ගසා කාල තියනව නං ඔන්න විපක්ශයට අවස්ථාව ආණ්ඩුවෙ ඉන්න ප්‍රබල ඇමති කෙනෙක්ට දෙන්න. එහෙම දුන්න කියන්නෙ මුලු ආණ්ඩුවම ඉවරයි...
emoboy
Post #17
Apr 5, 2026
Forum:
News and Updates
විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?
ඒක ඉතින් ඔයා දන්නවනෙ 2022 මොකද උනේ කියල. මෙතන ගෑස් වැඩි වෙලා තියෙන්නෙ ඩොල්ර් නැති නිසා නෙමේ ඒක ලෝක අර්බුදයක්
emoboy
Post #158
Apr 5, 2026
Forum:
ElaKiri Talk!
සරලව කිව්වොත් මේකේ තේරුම ඇමතිකමින් මුන් හම්බකරනවා කියන එකනේ!
යැයි යැයි යැයි තමා. කෝ ඉතින් ඔච්චර හොරු නං විපක්ශෙ උන්නෙ මුලින්ම ඕකට ගේම අදින්නෙ. කෝ ඇද්දද?
emoboy
Post #7
Apr 5, 2026
Forum:
News and Updates
තෙල් ගෑස් කොච්චර වැඩි කලත් අපි මාලිමාවට
NPP ගේම ගහන්නෙ
emoboy
Post #3
Apr 5, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom