මේ වගේ අසහනකාරී පිස්සන්ට තාක්‍ෂණය ලැබුනහම මේක තමා වෙන්නේ. මනුස්සයෙක්ට තමන්ගේ ගෙදර නිදහසේ ඉන්න දෙන්නේ නෑ .. ඒක අස්සෙත් රිංගල ෆොටෝ ගහල මේවගේ දාල රෙද්ද පල්ලේ බේරෙන හැදියාව ගැන කියවනවා. අවලමෝ උබල වගේ උන් නිසා තමා කෙල්ලෙක්ට නිදහසේ පාරේ බැහැල යන්න බැරි. කෙල්ලෝ බලෙන් rape වෙනවා කියන්නේ උබල වගේ...