1. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    දෙයක් කියවල තේරුම් ගන්න බැරි මේ මී හරක කොහොම සකුර්දාගාමී උනාද මන්ද.:rolleyes:
  2. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    සප්ත සූර්යගමන සුත‍්‍රයේ
  3. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මූ තනිකරම අපේ දමිත් කොලුවගෙ ක්ලෝන පිටපතක් වගේ. මම ඊයෙ ඉදන් මේ මගුල දිහා බලාගෙන පිස්සෙක් වගේ තනියම හිනා වෙවී ටයිප් කරනව.ඔෆිස් එකේ උන් හිතනව ඇති මට පිස්සු කියල. කැපෙමු කැපෙමු. :rofl::rofl::rofl::rofl:
  4. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛතේ‍රය මහා නාහිමිපාණන් වහන්සේ අදින් දශක අටකට පෙර එනම් 1934 සැප්තැම්බර් මස 29 වැනි දින සිංහල බෞද්ධයා පත්‍රයට ලියූ ලිපියකින් මේ මේරු පර්වතය පිළිබඳ විමසා බලමු. මේරු, සුමේරු, සුනෙරු, මහාමේරු, යන නම්වලින් දර්ශිත පර්වතය ලොවැ කිසි තැනෙක ඇති දෙයක්ද? නැතහොත් කාව්‍යකාරයන්ගේ...
  5. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    කොහෙද තියෙන්නෙ කියල මම කියන්නම්. ත්‍රිපිටකේ අවශ්‍ය උනේ නැහැනෙ එතකොට. බුදුහාමුදුරුවො හිටියනෙ. ගොන් ප්‍රශ්න අහන්නෙ නැතිව හිටපන්.
  6. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    හා හා. ඔහොම තරහ ගන්න එපා ඔබ වහන්සේ හාට් ඇටෑක් හැදිල චුත වෙයි.:lol::lol:
  7. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඉස්සල්ල කියවල වරෙං. උඹ කොහොමත් දන්නෙ නැති මගුල් ගැන කයිවාරු ගහන්න දක්ශයිනෙ. මාලිමාවෙ කටුව හැමවෙලේම උතුරට හැරෙන්නෙ මේ මේරු පර්වතය නිසා කියලයි මේක ඇත්ත කියල හේතු දක්වන අය නම් කියන්නෙ.
  8. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මේරු පර්වතය ගැනවත් මූට අන්තිමට කියල දීල යන්නම්කො මම.:lol::lol:
  9. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    දන්න ඉටිගෙඩිය තමයි. පානදුරාවාදයේදීත් මේක හරියට උත්තර නොදීපු ප්‍රශ්නයක්. පොඩ්ඩක් කියවල බලහන්. මලොකු සකුර්දාගාමී. ලබ්බ තමයි ත්‍රිපිටකේ තියන දෙයක් ගැනවත් හරියට දන්නෙ නෑ.:rofl::rofl::rofl::rofl:
  10. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ගල කොතනද තියෙන්නෙ? කෝ ඒක? ඔව් මේව බෞද්ද නෙමෙයි තමයි. කවුද කිව්වෙ බෞද්ද දේවල් කියල?
  11. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මං හිතන්නෙ ඔබ ලොකූ වරදවා වටහා ගැනීමක ඉන්නෙ. මම සැබෑ බෞද්දයෙකු ලෙස මෙතන පෙනී ඉන්නව කියල හිතුවනම්, සමාවෙන්න ඔබට ලොකු වැරදීමක් අපරාදෙ ඔය දිගට ලියපු හෑල්ල. මිනිස්සු ගොඩක් දේවල් ගැන හොයනව. පොඩි කාලෙ නත්තල් සීය ඉන්නව කියල හිතන් ඉන්නව. ඒ ගැන හොයනව උනන්දුවෙන්. ඒ ළමය ලොකු උනාට පස්සෙ මෙන්න මූ ඉස්සර...
  12. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ජේසු බුද්ධ ශ්‍රාවකයෙක් කියල කිව්වෙ කොහොමද කියහන් එහෙනම්.:P
  13. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඌ නොකියා කියන්නෙ දැං ඌ සෝවාන් වෙලා කියල බං. ඒකයි දැං ඌ බය නැතිව වෙන වෙන සබ්ජෙක්ට් ගැනත් හොයන්න පටන් අරන් තියෙන්නෙ. ජේසු ගැන, අල්ලහ් දෙවියො ගැන එහෙමත් ඌ මේ දවස් වල හොයනව (ගූගල් එකෙන්).:nerd::nerd:
  14. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    දැන් ගූගල් සර්ච් කරල මොකක් හරි මගුලක් හොයන් ඇවිත් ආයෙ මෙතන උඩපනියි. :rofl::rofl:
  15. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    දැං මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව බැලුවොත් උඹ අතින් පයින් කෑලි දදා මේක ඔප්පු කරන්න හැදුව. උදාහරණයක් විදිහට පෙන්නපු පොතත් පට්ට කෙබරයක් කියල ඔප්පු වෙච්ච එකක්. එතකොට කවුද සම්ප්‍රපලාප කියවල තියෙන්නෙ. දඹදිව ඇවිත් සීලය ඉගනගත්ත, අපාය දිව්යලෝක ගැන ඉගනගත්ත කියල උඹ අතින් දාලන කියෙව්වෙ.:rofl::rofl:

    No contents