හරියට තේරුම් කරනවනම්, මිනිස්සුන්ගේ ශරීර එකිනෙකට සැහෙන්න වෙනස්. ඒ හින්දම වෙන හානි වලට ඒ ඒ ශරීර දක්වන ප්රතිචාරයත් (පොදු ලක්ෂණ කීපයක් තිබුනත්) සැහෙන්න වෙනස්. ඒවාට සිරුරේ ක්රියාකාරිත්වයේ සහජ වෙනස්කම්, නිදන්ගත රෝග, ප්රතිශක්තිකරණය, ආසාත්මිකතා, වකුගඩු සහ අක්මාවේ ක්රියාකාරිත්වය,රුධිර සංසරණයේ හා...