1. JHHA

    කොම්පීටරේ අව්ලක් : Help Me!!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1148642 මේක පාවිච්චි කරාද??? හාඩ් එක හදලා දෙයි අවුලක් තිබ්බොත්!!! :cool:
  2. JHHA

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    එකේ තියෙන්නේ "ඇහැරේ" කියල නේද මචෝ.!:D:yes:
  3. JHHA

    සහෝ මමත් පොඩි අදහසක් දැම්මා.! හොඳද බලන්න...

    සහෝ මමත් පොඩි අදහසක් දැම්මා.! හොඳද බලන්න! http://www.elakiri.com/forum/showthread.php?p=12830942&posted=1#post12830942
  4. JHHA

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    සස්ලිට් සහෝදරයාගේ තවත් සොඳුරු විමසුමක්.! :D:cool::yes: ඒ ගැන අගය කරන අතරතුරම මේ ගීතය ගැනම මගේ අදහස් කීපයක් ද පල කිරීම ගැන එතුමා උරණ නොවනු ඇති සිතමි!:P:D:yes: මෙහි පලවන කොටස ඉතා ප්‍රබල ලෙස එනමුත් උපායශීලීව ලාංකීය සංස්කෘතිය සමාජ ස්ථරයන් සහ සිරිත් විරිත් හි කිසියම් අයුතු ස්වභාවයක් සංවාදයට ලක් කරණ...
  5. JHHA

    http://www.elakiri.com/forum/showpost.php?p=12827379&postcount=248

    http://www.elakiri.com/forum/showpost.php?p=12827379&postcount=248
  6. JHHA

    බුදුදහම, සර්වබලධාරී දෙවියන් සහ ඉස්ලාමය...!!!

    බොහෝ දෙනාගේ හිත සුව පිණිස!!! :)
  7. JHHA

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    බොහෝ ගීත ලංකාව තුළ ජනප්‍රිය වන්නේ හුදු සංගීත රසය නිසාවෙන්මයි!:no: එම ගීතවල අරුත් ගැන බොහෝ අස්සන්නන් වද වෙන්නේ නැති බව අපිට දකින්න පුළුවන්.:sorry: මේ කාලයේ බිහිවෙන බොහෝ ගීත අරුත්සුන් කනට තාවකාලික කඨෝර මිහිරක් ගෙන එන සංගීතරසයකින් පමණක් සමන්විතයි.:sorry: එහෙත් සුභාවිත ගීත රසවිඳින්නන් යම්පමණක් හෝ...
  8. JHHA

    http://elakiri.lk/forum/showthread.php?t=1439241

    http://elakiri.lk/forum/showthread.php?t=1439241
  9. JHHA

    බුදුදහම, සර්වබලධාරී දෙවියන් සහ ඉස්ලාමය...!!!

    මා මේ ලිපියෙන් උත්සාහ කලේ කිසියම් අයුරකින් ඇතැම් මුසල්මාන සොයුරන් බුදුදහම ගැන ගැටලුකාරී ලෙස මතුකරන ඇතැම් කරුණු නිසා බෞද්ධ සොයුරන්ට බුදුදහම ගැන කිසියම් අපැහැදිලි බවක් ඇතිවී ඇත්නම් බුද්ධ දර්ශනයේ මූලික සංකල්පවලට අනුකූලව මේ කරුණු අපවිසින්ම විශ්ලේෂණය කර පරීක්ෂාකර අවබෝධ කරගන්නා ආකාරය පිලිබඳ උදාහරණයක්...
  10. JHHA

    බුදුදහම, සර්වබලධාරී දෙවියන් සහ ඉස්ලාමය...!!!

    මෙම දෙවන ලිපියෙන් එළකිරි අඩවියේ මුස්ලිම් භක්තිකයන් කිහිප දෙනෙක් බෞද්ධයන්ට විරුද්ධව නැවත නැවත මතු කල කරුණු කීපයක් විමසා බලනවා.! ඒ සත්ත්ව ඝාතනය හා සත්ත්ව හිංසනය ගැනයි.! :yes: මෙහිදී බුදුදහම සත්ත්ව ඝාතනය හා සත්ත්ව හිංසනය සම්පුර්ණයෙන් බැහැර කරන බව පළමුවෙන් කියන්න ඕන.! :yes: මස් සඳහා...
  11. JHHA

    බුදුදහම, සර්වබලධාරී දෙවියන් සහ ඉස්ලාමය...!!!

    බුදුදහම, සර්වබලධාරී දෙවියන් සහ ඉස්ලාමය...!!! එළකිරි අඩවියේ දැන් නිතර දක්නට ලැබෙන මුස්ලිම් බෞද්ධ ගැටුම් ගැන විශේෂයෙන්ම බෞද්ධ සොයුරන් වෙත අදහසක් පල කරන්න මම මේ ලිපිය උපයෝගී කර ගන්නවා.! එනමුත් මුස්ලිම් ඇතුළු අන්‍යාගමික සොයුරන්ට පවා මේ ගැන සොයා බැලීමට කිසිදු බාධාවක් නෑ...!!! :yes: මේ ගැන කතා...
  12. JHHA

    කාල මරණ

    කරුණු කීපයක් අවධානයට යොමු කරන්න කැමතියි.!:D ප්‍රෝටීන හා යකඩ උදාහරනෙකට අරන් කියන්නම්.!:) අපේ සඟ ඇතුලේ අපට අවශ්‍ය ප්‍රෝටීන හදන්න ඇමයිනෝඅම්ල 20 ට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.!:eek: ඒවායින් බොහොමයක්ම අපේ සිරුරු තුළ නිපදවාගන්න අපට පුළුවන්!:yes: නමුත් අයිසොලියුසීන්, ලියුසීන්, මෙතයොනින්, හිස්ටිඩීන්...
  13. JHHA

    ලැජ්ජයි උඹ මගේ යාළුවෙක් වීම මට...

    කිසිදු මිනිසෙකු 100% ක විශ්වාස කල නොහැකි බවට තවත් කදිම උදාහරණයක්...!!! :no: ඇත්තෙන්ම මෙවන් අවස්ථාවාදී, අන්තගාමී ආත්මාර්ථකාමී පුද්ගලයන් ඇසුරින් හැකිතාක් ඈත්විය යුතුයි අප, ඔවුන් හඳුනාගත් වහාම.! :yes:
  14. JHHA

    :::: Annual General Meeting හම්බුන කෑම... තෑගී... වචන පෙරලි... සිදුවීම් ::::

    ඉතිං කොටස් වෙළඳපොල බහින එක අහන්නත් දෙයක්ද??? :rofl::P:baffled::lol::lol::lol:
  15. JHHA

    මුසියට මොකද උනේ ???

    අයියෝ පිච්චිච්ච කැනහිලා.!!!:rofl::rofl::rofl: මොනවා උනාද මූට ඇත්තටම?:baffled::baffled::baffled:
  16. JHHA

    Films....

    මේක පාවිච්චි කරලා බලන්න...!!! මේක ඉන්ස්ටෝල් කරලා ඊට පස්සේ ඔය ෆයිල් එක උඩ Right click කරාම "What is locking this folder/file?" කියලා එන option එක තෝරන්න.! ඊට පස්සේ ඒක ඇරුනම ඒකේ යට තියන "Unlock it!" කියන ඒක තෝරන්න.! ඊට පස්සේ අදාළ ෆයිල් එක Shift+Del ගහලා Delete කරන්න...!!! හරි ගියොත් කියන්නකෝ.!
  17. JHHA

    සුන්දර ගීයක ඇරබුම,..

    හැමදාමත් වගේ sasliit සහෝදරයාගෙන් තවත් විශිෂ්ට විචාරයක්.! :D:yes:
  18. JHHA

    දළඳා මාලිගාවේ පත්තිරිප්පුවටත්, ශ්‍රී මහා

    මේ ත්‍රෙඩ් එක දැමීමේ අරමුණ පිලිබඳ ගැටළු ඇතත්:rolleyes: මේ ගැන යම් පැහැදිලි කිරීමක් කරන එක සුදුසුයි කියලා මට හිතෙනවා.! :) මොකද මේකෙන් සමහර අය මතු කරන්න හදන්නේ සිංහල බෞද්ධ කාන්තාවන්ට ඊනියා සමතැන නොලැබීම ගැනයි.!:P ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතියේ පදනම බුද්ධාගම උනත් එම සංස්කෘතියේ සාම්ප්‍රදායික...
  19. JHHA

    NOLIMIT

    මේ එකමුතු කම අපි සමාජයට කාවද්දන්න ඕන...!!!:yes: කාටවත් විරුද්ධව නෙමෙයි!:no: අපේ ආරක්ෂාවට...!!!:yes: මොන ටොපියද කූලෝ? :confused::eek::rofl::lol::P

    No contents