full face හෙල්මට් දාගන යන උන්ව අල්ලනවා
full face හෙල්මට් දාගන යන උන්ව මේ week එකේ හැම දාම 4:00 pm සිට 7:00 pm වෙනකන් කටුනායක airport ඒකේ පිටවන gate ඒක ලග ඉදන් police කාරයෝ 3 දෙනක් නවත්නවා.මුලින්ම අහනවා මෙතැන නැවතුවද කියලා නැහැ කියපුවහම D lesion number & Bike number උන්ගේ කොලේක ලියාගන්න මොකටද...