මහා රජා මාටු වෙලා පුර වතු හොරකමේ ගිහින් Hik
අනුරාධපුර, විලච්චියේදී අද අලුයම පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයින් පිරිසක් හා ගම්වාසීන් පිරිසක් අතර නොසන්සුන් තත්ත්වයක් ඇති විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ, පෞද්ගලික ඔත්තුකරුවන් දෙදෙනෙකුගෙන් ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ...