උදව්..නිදහස් තැනක් (කෙල්ල සමග )
මචන් මේ මගේ ෆේක් අකවුන්ට් එක. ඒත් මේක ලැජ්ජාවට කාරනයක් නෙවේ. මට තියෙන ගැටලුව මගේ කෙල්ල සම්බන්ධව..:love::love::love::rolleyes:
මේකයි සීන් කොන් එක.. ලබන ඉරිදා ට කෙල්ලට ලෙක්චර්ස් තිබිලා කැන්සල් උනා.:rofl::rofl: ඉතින් පොඩ්ඩක් එලියට බහින්න චාන්ස් එක නෙ බන්.;);) එයා...