පවුලේ සැමට ආදරනීයන් සමග
කාර්‍ය බහුලත්වයෙන් මීදී...
ජීවිතය නිදහසේ විදින්න....
Adventure....
Hiking....
Camping වලට....
දිය ඇලි ගොඩක් බලන්න යන්නත්
පුලුවන්....
පීස්ස දිය ඇල්ල....ඒ අතර විශේශයි
ඒ ඇල්ල පිටිපස්සෙන් ගල් ගුහාවෙන්
ඇල්ල බලන්න පුලුවන්...
මේ සියලු දේ තියෙන ,
පුංචි ලෝකාන්තය නැත්නම්...