Madulsima Hobbit resort

Feb 21, 2019
3
0
0
Kandy
පවුලේ සැමට ආදරනීයන් සමග
කාර්‍ය බහුලත්වයෙන් මීදී...
ජීවිතය නිදහසේ විදින්න....
Adventure....
Hiking....
Camping වලට....
දිය ඇලි ගොඩක් බලන්න යන්නත්
පුලුවන්....
පීස්ස දිය ඇල්ල....ඒ අතර විශේශයි
ඒ ඇල්ල පිටිපස්සෙන් ගල් ගුහාවෙන්
ඇල්ල බලන්න පුලුවන්...

මේ සියලු දේ තියෙන ,
පුංචි ලෝකාන්තය නැත්නම් මඩොල්සිම,
බදුල්ල නගරාසන්නයේ තියෙන ලස්සනම
ලස්සන ස්වභාව සෞන්දර්යය සපිරි ගමක්...

ස්වභදහමේ මේ අපුර්වත්වය
විදගන්න...
එන්න

HOBBIT RESORT වෙත,
ඔබට රිසි පරිදි තෝරා ගන්න සියලු
පහසුකම් සපිරි ආකර්ෂනිය
නිමාවෙන් යුතු කාමර...,
ප්‍රනීත දේශීය ආහාරපාන ස්පිරි
අවන්හල,
සුවිසල් වාහන අංගනය,
අපේකම සපිරි ආගන්තුක ස්ත්කාර....
ආකර්ශනීය මිල ගනන් යටතේ...

පුංචි ලෝකන්තයේ සොදුරු
නවාතැන....


Contact US - (+94)055 5 723232
Website - madulsimahobbitresort.com


Address -
Pitamaruwa,
Madulsima,
Passara,
Sri Lanka
 
Last edited: