1. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    අම්මට කිවුවම අම්මත් කිවුවා ඩොක්ටර් කෙනෙක් ගාවට යමු කියලා. තව දවස් ටිකක් බලනවා. සමහර විට පාඩම් කරන්න පටන් ගත්තම මේක මග ඇරිල යයි.
  2. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    මේ වෙද්දී කරලා තියෙන දේවල් ගැන තෘප්තිමත් වෙන්න බැරි එක තමා අවුල. මේ වෙනකන් term test වලට පාඩම් කරා මිසක් o/l වලට කියල පාඩම් කරේ නෑ. තව ගොඩක් තියෙනවා කරන්න. අගෝස්තු වල කොහොම හරි පාඩම් කරල ඉවර කරන්න තමා ටාර්ගට් එක. ඉස්කෝලෙ පටන් ගත්තට පස්සෙ pass papers කරන්න වෙනවා.මම වැඩිය පන්ති යන්නෙ නෑ...
  3. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    මටත් ඕන වෙලා තියෙන්නෙ අම්ම තාත්තා වෙනුවෙන් උපරිමය ක්අරන්න. බට් මම ඒ ගැන හිතද්දි මට හිතෙන්නෙ මේක කරගන්න බැරි උනාම අම්මල දුක් වෙන විදිහ.WM ගැන PM එකක් දැම්ම. බලන්න.
  4. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    උබ O/L කරනවා කියන්නේ සිරවටද?
  5. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    මට O/l පාස් වෙන්න පුළුවන් වෙයි.එත් ඉතින් අඩු සාමාර්ථයක් ගන්න බෑ මම ඉගෙනීම් වලින් මට්ටමක ඉන්න නිස..ටිකක් හොද එකක් ගන්න ඕන.
  6. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    ammala owa lokuwata hithayi ban. සෙශන් kiwuwe monada ban?
  7. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    http://www.elakiri.com/forum/showthread.php?p=16193587 meke thiyena ewanam 100% hari. eth ithin oya kiyana wisadum nam ane manda.
  8. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    psychotherapist කෙන්ක්ව හම්බෙන්න තරම් හැකියාවක් නෑ.මම කොහොමද එච්චර ලොකු පියවරකට යන්නේ? පුලුවන්නම් මේකට මට ගන්න පුළුවන් පෙත්තක් වගේ දෙයක් කියපන්.
  9. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    ගෙදර අය බය කරලා නෑ බන්.මමම තමා හිතන්නේ.
  10. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    මේවා ඔක්කොම කරන්න තියෙන්නේ මාස 4නෙ බන්. මොනවා කොහොම කරත් මාස 4න් කරන්න ඕනනේ කියල හිතෙනවා.
  11. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    භාවනා කරන්න ට්‍රයි කරා.එත් ඒ වෙලාවටත් මේවා ගැන මතක් වෙනවා.
  12. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    කොහොමහරි පාඩම් කර ගන්න එපැයි.ඒකයි බය.
  13. O

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    මානසික පීඩනය දරාගන්න අමාරුයි මම මේ පාර O/L කරන්න ඉන්නේ.තව මාස 4යි තියෙන්නේ.ඒ ගැන හිතල හිතලම මට ලොකු මානසික පීඩනයක් ඇති වෙලා තියෙන්නේ. දැන් මගේ ඇග හැමතිස්සෙම පට්ට රස්නෙයි වගේ.අර හින්දමද කොහෙද ඒකත් වෙන්නේ. මට මේ පීඩනය දරාගන්න අමාරුයි.ගෙදර කිවුවා මේ ගැන.ඒත් ඉතින් එයාලා මොනා කරන්නද. පාඩමක්වත් හරියට...

    No contents