BITCOIN සිංහලෙන් ( නොමිලේ සල්ලි )
Bitcoins තමයි Crypto-Currencies අතරින් ජනප්‍රියම. BitCoin කියන්නේ රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වගේම තවත් එක මුදල් ඒකකයක්. අනිත් මුදල් ඒකක වලදී වගේම BitCoin වලත් මිල තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව.
Bitcoin කියන නම කෙටි කරලා තමයි BTC කියන කෙටි නම හැදිලා...