සුරුට්ටු ලකියා 16කුත් ගහන්නද යන්නේ?? :shocked::shocked:
ඕකා බට ගහන ගැහිල්ලට මම හිතුවේ නෑ මෙහෙමවත් කෙලිං කටින් ඉදීවි කියලා. මූ බටේ ඔතනකොට ග්ලූකෝස් එහෙමත් දානවද මන්දා:eek::eek::eek::confused: එලකිරි එකේ ඉන්න මුගේ අවතාරෙත් ඉන්නේ කටේ බටේ ගහ ගත්ත ගමන්මයි.:baffled::baffled:
මට මතකයි ඉස්සර ලකියගේ...